පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර කීපයක් හා වෙදකම් කීපයක් Manthra Keepayak Ha Wedakam Keepayak පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5.5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් ගරුඩ පක්ෂි මහා රාජ ගරුඩා හල්හලා සපර්‍ප විස භක්ෂි භක්ෂ පොඃ ෴ ඕන් සපර්‍ප ගරුඩා සාදනේසවහා ෴ ඕන් කුඹි කුඹි එසවාහ ෴ ඕන් හල් හල් යෙසවාහ ෴ මේ මන්ත්රවලිං ශම බැදි විෂ විරජා කපනු ෴ ඕන් ගන් ගන් පානී පොඃ ෴ බැඳි විස කපනු …ඕං ගං ගංපතී පොඃ ෴ මෙ මන්ත්‍රයෙන් ඇගිලලට මතුර කැ මුකය පිරිමදිනු ෴ තඹල කොල පොතු කො… මලවා බදිනු ෴ බිං කඹුරු කොල මුතත්ර දියෙන් නසන කරනු ෴ හැස සපර්‍ප විසට ෴ කැලනිය අල තෙබු අල ගරිද අල කොහිල අල මෙ කි අල මදක් …. කොට මලවා බදිනු ෴ බිං කබුරු කොල මුතත්ර දියෙන් නසන කරනු ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0094What's your reaction?0Cool0Bad0Happy0Sad