ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර කීපයක් Manthra Keepayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 117.5 × 4.5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් හ්‍රින් ධලදිඹ නම් නුවර ධලදනත නම් දේවතාවී ගෙ ගැබ පිලිසිඳ උපන් මිනි සොහොන් දේවතාවා දෙලක්ෂ සථලිස් දහසක් මරු යක්ෂයින් පිරිවරාගෙන මහසෝන් ජයසෝන් අමුසෝන් පුළුටුසෝන් රීරිසෝන් ගිනිසෝන් මරුසෝන් කඩවරසෝන් දැරැහැසෝන් සොහොන් ග්‍රි අට දෙනා ප්රිවරාගන අතුරු තුන් මන්සලක් …පාන්බු දිෂටියෙන් මරුවෙ කැප යි සොහොං දිෂටි වර වර නමඃ ෴ ඕන් බබරාෂටපුර නුවර මලකදට වරන් ගත් මරුළු සොන් දිෂටි දිෂටි වර වර එසවහඃ ෴ මෙයිං පබයා කුකුලා කැප කරනු ෴ සිතෙ පැවතීමට ඉ් ගහට මතුර අන ඉර අදිනු දැපනේ වැටෙත් ෴ ඇධිරිවැටි නේත් ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0091What's your reaction?0Cool0Bad0Happy0Sad