ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර දෙකක් Manthra Dekak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 124 × 5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනමෝ අප සම්මැක් සන්බුදු මැනියන් වහfන්‍ෂ් වැඩ සිටිනා වේලාවේ දී ඇතුල් ගිනි වැටෙන් උපන් කුමාරි නාග වීදියට වැඩලා ඉසව්‍ර දෙවියනෙන් නෙදෙද්ක පෙනී ශ්‍රී අස්තේන් පේරැස් මුදුවන් ඉල්ළු තැනේදී මම නො දෙත් මැ යි කියා කී තැනේදී එහෙනම් ටිකකට හිටපන් …මෙහි ක්‍රමය නම් අසූ සාර දහසක් කොඩි (වි)න මනත්‍ර යි ෴ හෙන කඳයා ගේ වලිගේ මතුර ඇද කාරයා ගේ ඇඳේ නොහොත් පැදුර යට දමනු ෴ කුකුළු ලේ වත් කොට යක් එරබදු මලේ ගා පිටි හේනේ වලලනු ෴ පාළු වෙයි ෴ යකදුරාට දුමමල මතුර දැමුඔත් අළු වෙයි ගිනි ගත් දැහැන යි කාටවත් නො දෙනු ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0095What's your reaction?0Cool0Bad0Happy0Sad