ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් (අසම්පූර්ණයි) Manthra Pothak (Asampurnai) ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු4පරිමාණයසෙන්ටිමීටර් 21 × 5.5පත් ඉරු අංකනය අවිධිමත්කම්බ නැතවැඩිදුර විස්තරය නමො ශ්‍රියා කානති වර මෛත්‍රී මතුරෙසවඃ ෴ නමො ශ්‍රී මුක ධාරන වර්‍නන එසවහඃ ෴ නමො මුක දිෂටි ප්‍රලෙසවහඃ ෴ නමො බුද්‍ධ සිද්‍ධ ජය ජය වරෙසවඃ ෴ ඕන් අෂට ලක්‍ෂමි ඉෂට ලක්‍ෂමි ආකාර ලක්‍ෂමි ආනන්‍දරූපී සවරූපි අමමා සරසවති නමඃ ෴ ඕන් බුද්‍ධ වර අඟ වර මුනි වර තෛල වර ගුරු සජීව …ඕං අන්‍දකාර බහිරවී කටටු විස මොර්‍තතු සර්‍ව ලෝක නාරායනේ කටටු ව`චි ගිනි සන්‍දි ගිනි කටටු නහර ගිනි මස් ගිනි රෝඹු ගිනි විස ගිනි කටටු හිර ගිනි දේව ගිනි පුටටු හිර හිර නමඃ ෴ අළු කෙහෙල් අලේ රූපේ කපා ජීවන් කර නම ලියා විස පොවාපු කටුව අඬ අසු කර රුපේ යටිගිරියේ ගසනු ෴ කුකුල් ලේ මිනී ලේ අරගෙන තුං ජාමේට හත් හත් විට මතුර දත විස පොවනු ෴ තුන් දවස ගියොත් මැරෙ යි ෴කටු උගුලවනු ෴ සි`ධිම්ය ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0112What's your reaction?0Cool0Bad0Happy0Sad