ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් (අසම්පූර්ණයි) Manthra Pothak (Asampurnai) ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු4පරිමාණයසෙන්ටිමීටර් 19 × 3.5පත් ඉරු අංකනයඅංකනය කර නැතකම්බ නැතවැඩිදුර විස්තරය තුරා වුදා ග්‍රි පර්‍වතයෙන් ඉගිල අවර ග්‍රි පර්‍වතේ උඩ සිටිං මශශිනේ ඔඩඩි රාජ දේව රාජ දෙව රාජ මශශිනේ සිටිං කළු හත පුලෙල් සිටිං ඔඩඩි කුරුංබ්‍ර වටුක කුරුංබ්‍ර මා ගේ අකකඬී වරුනේ සීත ක්‍රෝදයෙන් ලෙඩ කර කෙලි පිදෙනි දෙනතුරා මා බාරේ වරු ගනනකට සිටින් ෴ ඕං ඔඩඩි කුරුංබ්‍ර දේව රාජ එසවහ ෴ඕං වටුක …පුරුශයා ගේ දකුනු කලවේ අත ගැසුවෙ මම නෙවෙ යි වෙද නම් රුශියා ය අදත් මොහුං මා ගේ පා පිට ගැශෙත් වා ගැශෙත් වා ෴ දකුනු අතට මතුට ගශනු බන්‍දන යි ෴ ඕනනමෝ නුරාකාර බිශවුං වහන්ශේ ගේ රති කෙලිය තඹු නැති කල මදන කුමාරයා ගේ ආනුබාවෙන් මෙකුං ගේ හිර බන්‍දන ඇරෙඬ වරමී ෴ තුං වරක් ශිහි කර අග ගසනු හිර ඇරෙ යි ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0116What's your reaction?0Cool0Bad0Happy0Sad