ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් Manthra Pothak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු17පරිමාණයසෙන්ටිමීටර් 31 × 6පත් ඉරු අංකනය‘සව’ සිට ‘එෛ’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඔනනමො ඉසව්‍ර දෙවියන් වහන්සේ යගල් කූට පර්‍වතේට වැඩ යගල් උනු කරන තැනේදි උඩ ගිය පුපුරු හතෙන් උපන් වද බිසසි සත් ද්‍ධෙනා ඉසව්‍ර මන්‍ඩලේට වැඩි සේක ෴ ඉරි දෙවියනෙන් නැදුන් මිනි රතේ විහිදුවන කෂඨ රාම දෙවතාවා ඉසසරට සරිලන ගතියකිං ණුබලා කොයි යන ගමනක් ධැ යි කියා ඇසූ තැනේ `ධී …මෙ මනත්‍රයෙන් දෙබරුන්ඩ බබරුංඩ මල් ද කුකුලන්‍ඩ හූ සාල් ද අසුන්ට කොලලු ද ඇතුන්ඩ කෙහෙල් කඳමද ඉඩවල්දනියි … මියන් ද බලලන්ට බත් ද ඌරන්ට වී ද යකුන්ට හඳුන් ද ගැනුඬ බුලත් ද මෙ කී අනුපානයෙන් ගෙන පිලලු දහ අට නෙසවාහ ෴ කියා මතුරනු අන්ගන් දහ අට නෙසවාහා ෴ කියා මතුරනු සියළු ආරක්‍ෂාවට යහපොති ෴෴෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0113What's your reaction?0Cool0Bad0Happy0Sad