ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් Manthra Pothak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු11පරිමාණයසෙන්ටිමීටර් 21.5 × 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් නමො පාහි ගුරු පාහි මකර කුඹකාරි දල හතරේ වැහෙනනී ඒ මුයෙන් කැපු කලලු පිලලු සූනියන් ඔහුට හැරි හැරි පලයන් තොසවාහා ෴ ඕන් ක්‍රි නීලකඩේ උගග්‍ර නීල කඩේ මානේශවරී රඋර රාම රාක්‍ෂී පිළුලුකාමී පිළු මුකයෙන් කල්ළු මුකයෙන් මෝර මුකයෙන් කල පිල්ළු විශ සූනියන් ඔහුට හැරි ඔහු බිලිගන් තොසවහා …මල් ගොටුව යි වමට ලේ ගොටුව යි ලමද මැද රීරි ගොටුව යි පයට පුළුටු ගොටුව යි රීරෙන් බත් අනා ඒව යි ෴ ධැහැන තුනෙන් දුමමල මතුර අලලනු ෴ … ශෝනක පුදනු ඇදිරි වෙන වෙලට ඉරිදා රතු වතක් වශා දුන් කුකුළු ලේ යි අත ඉශ මතුරනු රතු කඩක් පොරවාගන රිරි පොලල යි ශළුව යි උට ශැක නැතුව කනන්‍යා නූලෙන් බන්‍දනය කර ශැමකරියක් පුදා දොල දී යනු ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0118What's your reaction?0Cool0Bad0Happy0Sad