ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතකින් ශේෂ වූ පත් ඉරුවක් Manthra Pothakin Shesha u Path Iruwak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු1පරිමාණයසෙන්ටිමීටර් 24 × 6පත් ඉරු අංකනය‘කි 3කම්බ නැතවැඩිදුර විස්තරය රාක්‍ෂ බන්‍ද කුස රාක්‍ෂ බන්‍ද නාග දිෂටියෙං බන්‍ද පිල්ළු දිෂටියෙං බන්‍ද ඊසවර දිෂටියෙං බන්‍ද කන්‍දකුමාර දිෂටියෙං බන්‍ද පිල්ළු රාජ කටටු වර වර බන්‍ද බන්‍ද ඉන්‍ද්‍රනීල ධාරනී ඉගිල වර වර ඉධං සුර මහා කාලී ඉගිල වර වර පිල්ළු කාම යක්‍ෂනියෝ සර්‍ව නාග භාසාවෙන් බන්‍ද බන්‍ද වර වර ඒසවාහා ෴ ඕන් ඉසිරි දීපපු …ඕං හ්‍රීං ඔඩඩි ලක්කටටු පිල්ළු මසසිනා වර වර ඒසවාහා ෴ ඕං ගුරුවාල සෙලලිමඩ්ඩම වර සෙලලිම් ඔඩඩිකයි ලේ වර වර ඒසවාහා ෴ ඕං ගෝරෂට දේවතාවා ඉජ ඉජ ශැනෙං කැපතෝසවාහා ෴ ඕං තා රාක්‍ෂ යකුට ඕං තා කී රාජා මා කී බසට උරන නොවී පිල්ළු මසසිනා වර වර ඒසවාහා ෴ ඕං සෙනතාරූපනි සිව ඔඩඩියා නම් මම තම යි වර වර ඒසවාහා ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0129What's your reaction?0Cool0Bad0Happy0Sad