පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් මරණ ඥාන කථා නම් වූ බාහිර කථාව Maraṇa chana Katha Nam Vu Bahira Kathava පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෙ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එක් සක්‍වලක හිරු සුවහසක් සඳු සුවහසක් පහළ වු කලක් සෙයින් ශ්‍රී ශරීරයෙහි ආරාග්‍රයක් පමණ තැනිනනිකුත් රසමීන් අනනතාපරිමාන සක්‍වලවල් එකාලොක කෙරෙමින් ඇඟිනනිකෙමනනා වූ රැසමීන් ඇති හෙයින් අඟීරස නම් වූ අනනත වූ ලොකයෙහි අනනත වු සත්‍වයො …එසෙ හෙයින් සියළු ඉන්‍ද්‍රියයන් දමනය කොට මරා ජය ගෙණ සතර ආර්‍ය්‍ය සත්‍ය දැකිම් නැමති සතර මිනි රුවන් ලැබ නැවත සොවාන් සක්‍රදාගාමි අනාගාමි අර්‍හත් ඵල නැමති සිතුමිණි රුවන් ලැබ ජාති ජරා ව්‍යාධි මරණ සොක පරිදේව දුකඛ දොමර්‍මනස්‍යාදී සියළු සංසාර දුක් නසා ප්‍රනීත වූ නෙර්‍වාන සමපතතියට පැමිනෙනෙන් යි෴ මරණ ඥාණ කථා නම් වූ මේ බාහිර කථාව කියා නිමවන ලදි෴ සි`ධිරසතු෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0069What's your reaction?0Cool0Bad0Happy0Sad