ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මහබිනික්මන් ජාතකය Mahabinikkamana Jathakaya ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු38පරිමාණයසෙන්ටිමීටර් 36 × 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගි’ දක්වාකම්බසෙන්ටිමීටර් 36 × 4.5, 1-2 කම්බා පිටත කහ සහ කළු වර්ණයෙන් මල් සිතුවම් හා රේඛා මෝස්තර දැක්වීම් කොට ඇතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සබබ දානං ධමම දානං ජිනාති සබබ රසො ධමම රසො ජිනාති සබබං රතිං ධමම රතිං ජිනාති තණහකකයො සබබ දුකඛං ජිනාති ෴ යනාදීන් ඉරුට වඩා තේජස් වූ ගුන ඇති සඳුට වඩා සවුම්‍ය වූ ගුණ ඇති මුළු පොලොවට වඩා ධර්‍ය්‍ය වු ගුන ඇති …මහාබිනික්මන් ජාතකය නිමවා වදාල සේක ෴෴ සි`ධිරසතු ෴෴ ආද්‍රිසේ ලිඛිතං දිසවා මාද්‍රිසේ ලිඛිතං මයා යදි සුද්‍ධම සුත්‍වා නමම දොසො නවිද්‍යතෙ ෴෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිටටහිත්‍වා සරනෙ සුපපතිටටාමි සාසනේ ෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0128What's your reaction?0Cool0Bad0Happy0Sad