Skip to content Skip to footer
පත් ඉරු192
පරිමාණයසෙන්ටිමීටර් 55 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨඃ’ තෙක්
කම්බකම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන ් මල් ලියකම් මෝස්තර
රටා දක්වා ඇති අතර කම්බ වටා පෙති මෝස්තර රටා දක ්වා තිබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නමසසිත්‍වාන සඹුද්‍ධං සුසුද්‍ධං සුද්‍ධ වංසජං
මහාවංසමපවකඛාමි නානූනානාධිකාරිකං෴ පොරාණෙහි කතො පෙසො අති විත්‍ථාරිතො ක්‍වචි අතිව
ක්‍වචි සංඛිතෙතා අනෙක පුනරුතතකො෴ වජජිතනෙතහි දොසෙහි සුඛගගහණ ධාරණං පසාද
සංවෙගකරං සුතිතොච උපාගතා …
අථ සො රමණීයසමිං ජට්ඨා මායාදනුවහයෙ නූතනං නගරං කත්‍වා චාරුතාකාරගොපුරං෴ තත්‍ථ
දෙවාලයං එකං තුහාසි`ඟ විභූමකං … පුරෙපෙතං කාරාපෙත්‍වා මණොරමං෴ සත්‍ථ උපපලවණණසස දෙව
රාජසස භාසුරං රූපං පතිට්ඨපෙත්‍වාන මහා පූජං පවතතසි෴ පෙවුදෙසාධිපති උතතමාරාම මහ තෙර සවාමි
විසින ් ලියවූ පොතයි

පොත් වල හිමිකරු

British Library

96 Euston Rd., London NW1 2DB, UK
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com