Skip to content Skip to footer
පත් ඉරු34
පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගා’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජඣකූටෙ
පබබතෙ විහර තෙන ඛො පන සමයෙන රාජා මගධො අජාසතතු වෙදෙහි පුතෙතා වජජි අභියාතුකාමො හොති …
එවමාහ අහං ඉමෙ වජජි එවං මහි`ධිකො එවං මහානුභාවෙන උචෙඡචෙඡාමි වජජි විනා සෙසෙසාමි වජජි අනය…නං
අපාදෙසසාමී වජජීති අථ ඛො රා… මගධො අජාසතතු වෙදෙහි පුතෙතා වසසකාරං බ්‍රාහමණ මගධ මහාමතතං…
එවං ඉමං චකඛුමතො සරීරං සුසකකතං සකකත සකකතෙහි දෙවින්‍දනාරින්‍ද පුජිතො මනුසසින්‍ද සෙට්ඨහි තථෙව පූජිතො
වන්‍දථ ප`ච`ජලිකා භවිත්‍වා බුද්‍ධාභාවෙකපප සතෙහි දුලලභාති෴෴෴ මහාපරිනිබබාන සුතතං නි`ඨිතං෴෴෴
සි`ධිරසතු෴෴෴ ශ්‍රී බුද්‍ධවර්‍ෂයෙන් දෙදාස් සාරසිය විසිපහට පැමිණි තුලා රවි දහ අට භාග ගුරු දින කළුතර
තොටමුනෙ පලාතොට විහාරසථාණයෙහි දි කරණ ලද කඨිණ පිංකමට පූජා කරණ ලද මෙම ධර්‍ම දානානිසංසයෙන්
සසර දුකින් මිදි කෙළවර ශානත අමෘත මහ නිර්‍වාණ සමපත් ලැබේ වා෴෴෴

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com