Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍රය, දම්සක් පැවැතුම් සූත්‍ර පදාර්ථ Maha Sathipattana Suthraya,Dhamsak Pewathum Suthra Padarthaya

පත් ඉරු27
පරිමාණයසෙන්ටිමීටර් 49 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කො’ තෙක්
කම්බසෙන්ටිමීටර් 49.5 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං නාම
කුරූනං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භික්ඛු භගවතො පචචසෙසාසුමභග
වා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොක පරිදදවානං සමතිකකමාය දුකඛං
දොමනසසානං …
මෙසේ මේ දම්සක් පැවතුන් සූත්‍රයෙහි,, එවම් මේ සුතං යන මේ පදය,, ආදී කොට,, භිකඛු ආමන්තෙසි යන පදය දක්‍වා
ශ්‍රාවක භාසිත වනෙන් ය෴ ද්‍වෙ මේ භිකඛවේ,, යන පදය ආදි කොට,, නත්‍ථිදානි පුණබභවො යි ඉති,, යන මේ ශ්‍රී
මුඛ පාලිය වූ බුද්‍ධ භාසිත වනෙන් ය෴ ඉදමවොච,, යන තැන් පටන් අඤඤාසි වත භො කොඬඤෙඤාති,, යනුවෙන්
වදාල උදාන වචනය හැර සෙසු සියලල ශ්‍රාවක භාසිත ය යි දත යුතු යි෴ දම්සක් පැවතුන් සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴ අභිමතාත්‍ර්‍ථ සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com