Skip to content Skip to footer
පත් ඉරු118
පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 49 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං
නාම කූරූණං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ සුතං එවං,, එකං සමයං,, භගවා කූරූසු විහරති,,
කමමාසසධමමං නාම,, කූරූණං නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ
භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච…
සකල කෙලෙසයන් නසා රහත් ඵලයට පැමිනි තිස් දහසක් පමන භික්සුන් ප්‍රතිමුක කොට ඇති කුරුරටවාසී එ සියළු
භික්‍ෂුහු෴ භගවතො භාසිතන් ශ්‍රී සද්‍ධමර්‍මාම්‍රත වාරි පුරිත ධමර්‍මගඟා ප්‍රවාහ වු භග්‍යවතුන්‍වහන්‍ෂ් ගෙ මෙ දෙසනාවට
අභිනන්‍දුන්ති෴ විසෙසයෙන් සංතොස වුවාහු යි෴ ඉති විත්‍ථාර මුඛෙන මහා සතිපට්ඨාන සුත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴
සි`ධිරසතු෴ සුභමසතු෴෴

පොත් වල හිමිකරුකඩදොරපිටිය ශ්‍රී මේගානන්ද විහරය, පූඬළු ඔය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com