ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් මහා සතිපට්ඨාන සූත්‍ර පදාර්ථ Maha Sathipattana Suthra Padarthya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු118පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ තෙක්කම්බසෙන්ටිමීටර් 49 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං නාම කූරූණං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ සුතං එවං,, එකං සමයං,, භගවා කූරූසු විහරති,, කමමාසසධමමං නාම,, කූරූණං නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච…සකල කෙලෙසයන් නසා රහත් ඵලයට පැමිනි තිස් දහසක් පමන භික්සුන් ප්‍රතිමුක කොට ඇති කුරුරටවාසී එ සියළු භික්‍ෂුහු෴ භගවතො භාසිතන් ශ්‍රී සද්‍ධමර්‍මාම්‍රත වාරි පුරිත ධමර්‍මගඟා ප්‍රවාහ වු භග්‍යවතුන්‍වහන්‍ෂ් ගෙ මෙ දෙසනාවට අභිනන්‍දුන්ති෴ විසෙසයෙන් සංතොස වුවාහු යි෴ ඉති විත්‍ථාර මුඛෙන මහා සතිපට්ඨාන සුත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴පොත් වල හිමිකරුකඩදොරපිටිය ශ්‍රී මේගානන්ද විහරය, පූඬළු ඔය Tags: KSMP-0013What's your reaction?0Cool0Bad0Happy0Sad