Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම සහ සන්නය (අසම්පූර්ණ යි) Maha Sathipattana Suthra Pada Anuma Saha Sannaya

පත් ඉරු123
පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජො’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං
නාම කූරූනං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ සුතං එවං,, එකං සමයං,, භගවා කූරූසු විහරති,,
කමමාසසධමමං නාම,, නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු
භගවතො පචචසෙසාසුමභගවා එතදවොච…
සකල කෙලසයන් නසා රහත් ඵලයට පැමිනි තිස් දහසක් පමන භික්‍ෂුන් ප්‍රමුඛ කොට ඇති කුරුරටවාසී එ සියළු
භික්‍ෂුහු෴ භගවතො භාසිතන්,, ශ්‍රී සද්‍ධමර්‍මාම්‍රත වාරිපුරිත ධමර්‍මගඟා ප්‍රවාහ වු භග්‍යවතුන්‍වහන්‍ෂ් ගෙ මෙ දේසනාවට
අභිනන්‍දුන්ති෴ විසෙසයෙන් සංතොස වුවාහු යි෴ ඉති විත්‍ථාර මුඛෙණ මහා සතිපට්ඨාණ සුතතං නි`ඨිතං෴
(ශ්‍රී෴ වර්‍ෂ 1810 ව ක්‍වු දෙශබ්‍ර මස 28 වෙනි දින අමරවික්‍රම කුරුසු ආරච්ගෙයි දොං සලමන් සිල්වා ආපපුහාමි වන මම
විසින් ලියා නිම කලෙ කොත්මලේ කඩදොරපිටියෙ අබගහවතෙත දී ය෴ සි`ධිරසතු෴ සුභමසතු෴)

පොත් වල හිමිකරුකඩදොරපිටිය ශ්‍රී මේගානන්ද විහරය, පූඬළු ඔය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com