Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Maha Sathipattana Suthra Sannaya (Incomplete)

පත් ඉරු129
පරිමාණය
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣා’ තෙක්
කම්බකම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු පැහැය භාවිතයෙන් මල් ලියකම් රටා සිතුවම් කර ඇති අතර කම්බ
වටා පෙති මෝස්තර රටා දක්නට ලැබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං
නාම කුරුනං නිගමො,, එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, කුරුසු,, කමමාසසධමමං නාම,, නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි …
වාන යයි කියණ ලද තනහාව නැති හෙයින් නිර්‍වාණ නම් වු ප්‍රවරාම්‍රතයා ගේ,, සචඡිකිරියාය,, ප්‍රතත්‍යක්‍ෂ කිරීම පිනිස
වනනා වූ,, යදිදං චතතාරො සතිපට්ඨාණා,, යම් මෙ සතර සතිපට්ඨාන දෙසනා ධමර්‍ම කෙනෙක් ඇදද,, අයං,, මෙතෙම,,
එකායනො මගෙගා,, සත්‍වයනට නිවනපුර වැදීමට නිසි මීට දෙවෙ…

පොත් වල හිමිකරු

The University of Manchester

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com