Skip to content Skip to footer
පත් ඉරු57
පරිමාණයසෙන්ටිමීටර් 55 × 5.5
පත් ඉරු අංකනය‘ග’ සිට ‘ඝෟ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ ආයුසමත්වූ මහාකාශ්‍යප සථවිරයන්වහන්ස
මා විසින් මෙ මහාසතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මමදෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද,, මෙසෙ
අසන ලද මෙසෙ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,,
ගර්‍බභවක්‍රානතිසමය ජාතිසමය සංවෙගසමය අභිනිස්ක්‍රමනසමය දුස්කරක්‍රියාසමය මාරවිජයසමය සම්‍යක් සඹොධිසමාධිගම
කල සමය දිසටධර්‍මමසුඛවිහාරසමය අතතහිතපටිපතතිසමය…
සාධු සාධු මේ සතිපටට්ඨාන වූ ඒකායන මාර්‍ගගය ලිවු කුසලයෙන් එකම නිවන් පුරට වදින්නට සේතු
වෙ වා ප්‍රාත්‍ර්‍ථනා වෙ වා෴෴෴ සි`ධිරසතු෴෴ සුභමසතු෴෴ ඉතිපි සො භගවා අරහං
සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදූ අනුතතරො පුරිෂධමමසාරථි සත්‍ථා
දෙවමනුසසානං බුද්‍ධො භගවාති෴ යනාදි මේ නව අරහාදී බුදුගුණ රාසිය මෙ ජාති පටන් නිවන් දක්නා ජාති දක්‍වා
මාගේ සිත… වැටහේ වා෴෴෴

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com