Skip to content Skip to footer
පත් ඉරු76
පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝු’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස
මා විසින් මෙ මහා සතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙෂනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ
අසන ලද මෙසෙ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,,
ගර්‍බභවක්‍රානතිසමය ජාතිසමය සංවෙගසමය අභිනිසක්‍රමණසමය දුස්කරක්‍රියාසමය මාරවිජයසමය සම්‍යක් සඹොධිසමාධිගම
කල සමය දිෂටධර්‍මමසුඛවිහාරසමය අතතහිතපටිපතතිසමය…
පාලි අත්‍ර්‍ථකථා සහිත ව විසථර වසයෙන් දේසණාවට පැමිණි සියළු සූත්‍රය වූ හෝ උදෙදසවාරයෙන් දෙසූ සන්සේප
දේසණාව හෝ එම සතර සතිපට්ඨාණය අතුරෙම් එක් පට්ඨානයක් හෝ ආනාපාණසති කාඬාදී වසයෙන් වෙන් වෙන් ව
නිමඟපාද වදාළ හෙයින් එක්‍විසි සන්‍ධියක් ඇති එ සියළු දේසණාවෙන් එක් කාඬයක් හෝ කීත්‍ර්‍ථි ප්‍රසංසාදියෙන් දුරු ව
තිසරණද්‍ධ්‍යාසයෙන් යෙදී තම තමා සිත දරාගෙණ අඛඬ ව සත්‍ථයෙන් භාවිතා කිරීමෙන් හා අනුන්ට ද උගන්‍වාලීමෙන්
ආත්මාත්‍ර්‍ථ පරාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උත්සහ කටයුතු෴෴ සි`ධිරසතු෴෴ සුභමසතු෴෴ ආරොග්‍යමසතු෴෴ ඉෂටාර්‍ය්‍යමසතු෴෴෴ සතිපට්ඨාණ සූත්‍ථ්‍රානත ධර්‍ම දේසණාව නිමි෴෴෴……

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com