Skip to content Skip to footer
පත් ඉරු147
පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෘ’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස,෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං
නාම කුරූනං නිගමො තත්‍රඛො භගවා භිකඛූ ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛූ භගවතො පචචසෙසාසුං
භගවා එතදවොච,෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, කුරූසු,, කමමාසසධමමං
නාම,, නිගමො,, විහරති,, තත්‍රඛො,, භගවා,, භිකඛවොති,, භිකඛූ ආමනෙතසි,, තෙ භිකඛූ,, භදනෙතති,, භගවතො,,
පචචසෙසාසුං,, භගවා,, එතදවොච…
අහං පඤඤාවනෙතා අගෙගා භවෙය්‍යං,෴෴ සාධු සාධු මෙ සතිපට්ඨාණ සූත්‍රය ලියන ලිවූ මම ද ලියවූ සද්‍ධාවනත සත්‍රි
පුරුෂයො සියල්ලෝ ද අනිකුදු සියළු සර්‍ද්‍ධාවනතයො ද නිදුක් නිරොගි සුවපත් වෙත්‍වා,, මෛත්‍රී බුදුං දකිත්‍වා,෴ සාධු
ලිවූ මම ද ලොවුතුරා බුදු වෙම්වා෴෴ ලිය වූ සද්‍ධාවනතයො දහනැගෙදර,෴ ලිවේ ඇලබොඩගොම උන්‍වහසේ
මම ය සාධු෴ ලියවු සද්‍ධාවනතයො දහනැගෙදර උකකුබඬා විදානෙරාල ද කිරිහාමි ද බඬිහාමි ද,෴෴ යණ මෙ
කී සද්‍ධාවනත පුර්‍ෂසත්‍රීන් විසින් බර පැං දී කියවා පූජා කලා ය,, කනුකැටිගෙද පංසලේ පවතිණා ලෙසට෴ මේ සි
සද්‍ධමමය ලිවූ මම හා අනිකදු සියළු සද්‍ධාවනතයො අපි සියලල ම නිරොගි සුවපත් වේ වා මෛත්‍රී හාමුදුරුවො දැ(ක)
නිවන් ලැබෙ වා සාධු෴෴෴

(ශ්‍රී බුද්‍ධ වර්‍ෂයෙන් දෙදාස් හාරසිය හතලිස් හතරක්‍වූ ජනවාරි මස අවමාසෙ පොය ලත් බුද දින රfන්‍දසෙස් විහාරසථානයෙ
දී ය෴෴෴ලියා නිම කලෙ෴෴)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com