Skip to content Skip to footer
පත් ඉරු89
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෟ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස,෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං
නාම කුරූණං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛූ ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං
භගවා එතදවොච,෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොකපරිදදවානං සමතිකකමාය දුකඛ
දොමනසසානං අත්‍ථගමාය ඤායසස අධිගමාය නිබබානසස සචඡිකිරියාය යදිදං චතතාරො සතිපට්ඨානා ගගග
විවිධ ප්‍රාතිහාර්‍ය්‍ය ධර්‍මමාත්‍ර්‍ථ දෙසනා ප්‍රතිවෙධ ගාමභීර සර්‍ව සත්‍ව සවභාවානුරාග ශ්‍රවනීය්‍ය වු බ්‍රහම සවරයෙන් මෙසේ
දෙසනාව කොට වදාළ සෙක,, අතතමනා,, යථා සවභාව වු ධර්‍මම ශ්‍රවන ප්‍රතිලාභයෙන් සනෙතාස වු,, තෙ භිකඛු,,
සකල කෙලසයන් නසා රහත් ඵල පැමිනි තිස් දහසක් පමන භික්ෂූන් ප්‍රමුඛ කොට ඇති කුරුරටවාසී සියළු භික්‍ෂූහු,,
භගවතො භාසිතං,, ශ්‍රී සද්‍ධර්‍මමාම්‍රතවාරිවුරිත ධර්‍මගඟා ප්‍රවාහ වු භාග්‍යවතුන් වහන්සෙ ගෙ මෙ දෙසනාවට අභිනන්‍දුනති,,
විසෙසයෙන් සනෙතාස වූවාහු යි෴෴෴ඉති විත්‍ථාරමුඛෙන සතිපට්ඨාන සුතතං

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com