Skip to content Skip to footer
පත් ඉරු177
පරිමාණයසෙන්ටිමීටර් 50 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෟ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස,෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වු මහාකාස්‍යප සථවිරයන්‍වහන්ස
මා විසින් මෙ මහාසතිපට්ඨාණ සූතත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙයාකාරයෙන් අසන ලද මෙසේ ම අසණ
ලදී,, නොහොත් මෙ,, මාගෙ,, සුතං,, ඇසීම,, ඒවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, ගර්‍බභවක්‍රානතිසමය ජාතිසමය සංවේග
සමය අභිනිස්ක්‍රමණසමය දුසකරක්‍රියාසමය මාරවිජයසමය සමම්‍යක්සඹෝධිසමධිගම කල සමය දිෂටධර්‍මමසුඛවිහාරසමය
අතතහිතපටිපතතිසමය…
චිරං කාලං වින්‍ධංතො මහාතිං සිරිං බුද්‍ධෙ ජාතෙ මහාසfත්‍ථරමෙහ කෙතුමති පුරෙ විපපවංසෙ ජනිත්‍වාණති හෙතු
පටිසන්‍ධිකො චීවරං පිඬපාත`ච අණගගත්‍ථිපුලං වරං සේණසද්‍ව භේසජඣං දත්‍වා තස්ස මහෙසිතො වි්‍යඛතො තේණ
බුද්‍ධායං හෙස්සතීති අණාගතො උපපං උපපණණ බුද්‍ධායං හෙස්සතීති අණාගතේ උපපංඋපපණ බුද්‍ධානං දෙණං දත්‍වාණ
තෙහිපි සංසාරෙ සංසාරෙං තෙපි කපප රුකෙඛාව පාතිණ්‍යමාථාව සබබ සතතාණං භවෙය්‍යං ජාති ජාතියං෴෴ සාදු
සාදු සිතු දෙ සිද්‍ධ වෙ වා෴෴෴

(වර්‍ෂ 1880 මාර්‍තතු මස 20 දිණ ලියා නිම කලේ දොං විජය අපපුහාමි ලියා නිම කරමි෴ වලපනාඔය පලාත කුඹල්ග
මුවේ ජාපාලගෙදර ජයතිලක මුදියන්සෙල ගේ පුන්චිරාල වන මම විසින් මේ පොත් වහන්‍ෂ ලියවා මයිහන්ගනේ මෙ
පුජා කරනනට යෙදුනා ය෴෴)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com