පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න මහා සතිපට්ඨාන සූත්‍රය සහ සන්නය Maha Satipaṭṭhana Sutraya ha Sannaya පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න පත් ඉරු410පරිමාණයඅඟල් 17 3/4 × 2පත් ඉරු අංකනය‘1’ සිට ‘409’ දක්වා,කම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස෴ එවං මෙ සුතං,, එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසදමමං නාම කුරූනං නිගමො,, තත්‍රඛො බගවා භිකඛූ ආමනෙතසී භිකඛවොති,, භදනෙතති තෙ භිකඛූ භගවතො පචචසෙසාසුං භගවා එතදවොච …එකායනො අයන් භිකඛවෙ මගෙගා සතතානං විසූ`ධියා සොකපරිදදවානං සමතිකකමාය දුකඛ දොමනසසානං අත්ථගමායඤායසස අධිගමාය නිබබාණසස සචඡිකිරියාය යදිදං චතතාරො සතිපටඨානා෴(සියලු සත්‍වයෝ නිදුක් වේ වා නිරෝගි වේ වා සුවපත් වේ වා සියල්ලෝ ම නිවන් පුරයට පැමිනේ වා)පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0153What's your reaction?0Cool0Bad0Happy0Sad