පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න මහා සතිපට්ඨාන සූත්ර සන්නය Maha Sathipattana Suthra Sannaya පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න පත් ඉරු81පරිමාණය–පත් ඉරු අංකනය‘ක’ සිට ‘චා’ තෙක්කම්බකම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං නාම කුරුනං නිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොක පරිදදවානං සමතිකකමාය දුකඛ දොමනසසානං …කරොනෙතන මයා එතං යං පුඤඤං පසුතං සුභං තෙන පුඤෙඤණ මයහමපි අඤෙඤසංපිච පත්‍ථනා෴ සමිජඣන්තු යථා සබෙබ සම්කපපාප`ච සබබසො සමිජඣනතු ඛිලෙසතතා දුඛඛා මු`චනතු සීඝතො෴ අහං පඤඤාවංතානං අගෙගා භාවෙය්‍යං෴ සි`ධිරසතු෴ මේ ලියාපු මට අ… කාලයක් නිවං ශැප ලැබේ වා෴පොත් වල හිමිකරුThe University of Manchester Tags: MLMC-0014What's your reaction?0Cool0Bad0Happy0Sad