ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් මෛත්‍රී වර්ණනාව (අසම්ප ූර්ණ යි) සහ වෙනත් පොත්වලින් ශේෂ වූ පත් ඉරු කීපයක් Maithri Varnanawa Saha Wenath Pothwalin Shesha U Path Iru Kihipayak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු13පරිමාණයසෙන්ටිමීටර් 41 x 6පත් ඉරු අංකනයඅංකනය (මෛත්‍රී වර්ණනාව) ‘කා’ සිට ‘ක ු’ දක්වා-සෙසු පත් ඉරු අවිධිමත්කම්බ නැත.වැඩිදුර විස්තරයඑසේ හෙයින ් මේ ධමම _යෙහි මෙ බඳු විපාකයෙක් ඇතැ යි විභාග නො දැන ධර්‍මමයෙහි ශබද මාත්‍රාවක ම ඇසු කිරි වවුලන්ට පවා මෙ බඳු දිව්‍ය සමපත් හා නෙර්‍වාන සමපත් සිද්‍ධ කලා වු මෙ ධර්‍මමය නම් නෙර්‍වාන සමපත් අවසන් කොට ඇති දිව්‍ය මනුස්‍ය සම්පත් ආදිය සාදා දී ලනෙන් ය යි යනාදීන් ධමම _ රතනයෙහි …බුද්‍ධරකඛිතො සකුනෙන ගහිතො මොවෙථනත්‍ථි … ආදින ිගහෙත්‍වා අනුබන්‍ධිත්‍වා මොවෙසුතං ආණෙත්‍වා පුරතො ඨප ිතං ථෙරිං ආහ ෴ බුද්‍ධරකඛිත සකුණෙන ගහිතකාලෙ කිං චිනෙතසීති අය්‍යෙන ආඤමෙව චිනෙතසි අ`ඨිප ු`ජමෙව ගහෙත්‍වා ගචඡති කතරසමිං ඨානෙ විපපකිරිසසති ෴ යථා ඉදං තථා එතං තථා ඉදං යථා අ`ඨිමයං එතං තථා අ`ඨිමයං දෙනති ෴ එවං අය්‍යෙ අ`ඨිප ු`ජමෙව චිනෙතසිනති ෴ සාධු සාධු බුද්‍ධරකඛිත අනාගතභවසතෙ පචචයො භවිසසිතීති ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0110What's your reaction?0Cool0Bad0Happy0Sad