Skip to content Skip to footer

යමකප්‍රාතිහාර්ය ධර්ම දේශනාව Yamakapratiharya Dharma Desanava

පත් ඉරු63
පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝො’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴෴ සබබ දානං ධමම දානං ජිනාති සබබ රසං ධමම රසො
ජිනාති සබබ රතිං ධමම රතින් ජිනාති තන්හකඛයෝ සබබ දුක්‍ඛං ජිනාති෴෴ තව ද අප බුදුන් ප`ච මහා
විලෝකනාවසානයෙහි ලද සාධු නාද පුජා නම් කවරහ යත්෴මෙසේ මාගේ ශ්‍රී මහා බොධිසත්‍වයෝ෴ ධනපරිත්‍ථ්‍යාග
ය෴ පුත්‍ථ්‍රපරිත්‍ථ්‍යග ය෴ භාර්‍ය්‍යපරිත්‍ථ්‍යාග ය෴ ආ….හ පරිත්‍ථ්‍යාග ය෴ ජීවිත පරිත්‍ථ්‍යාගය෴ යන ප`ච මහා
පරිත්‍ථ්‍යගයෙහි කො`ඨිපප්‍රාපත ව෴ ලොකාත්‍ර්‍ථචාර්‍ය්‍යා යගගග
ඉක්බිතෙතන් සාකඛ්‍ය රජ ධරුවෝ බුදුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට බුද්‍ධ ධර්‍ශනයට විෂයතාක් තැන් පශු බැස බැස
ගොස් ධර්‍ශනාවශානයෙහි සිට නැවත වන පසඟ පිහිටුවා වැඳ සාක්‍යසිංහ සර්‍වඥවරයන් වහන්සේට සථුති කොට ගියා
හා෴ මෙසේ මාගේ බුදුහු පලමුවන ඤාති සමාගමයෙහිදි යමකපප්‍රාතිහාර්‍ය්‍යකොට වදාල සේක෴෴ මා වහන්ස
මහාභිනික්මන් කල පලමුවන යමකපප්‍රාතිහාර්‍ය්‍ය ධර්‍මම දෙසනාව නිම යි෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com