ටීකා, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් රසවාහිනී ටීකාව Rasawahini Tikawa ටීකා, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු39පරිමාණයසෙන්ටිමීටර් 59.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගු’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපපසත්‍ථ චරණ සරණං ජනානං බ්‍රහමාදිමොළිමණිරංසි සමාවහනතං පංකෙරු භාභ මුදුකොමල චාරුවණණං වන්‍දාමි චකක වරලකඛණ෴ සනතිධානනති෴ තත්‍ථ සත්‍ථූති සදෙව ලොකෙ සාසකසස අනුසාසකසස භගවතො පසත්‍ථනති දෙවමනුසෙසහි පසංසිතං෴ වරණනති පාදයුගලං෴ සරණනති සරණහුතං ජනානනති කිලෙස ජනනත්‍ථන ජනානං සකසමපතතියා බ්‍රැහිතාති බ්‍රහමාබ්‍රහමා ආදියෙ සනෙතබ්‍රහමාදයො ගගගඡන්දස් නිඝණඩු ආදී වූ ශාසත්‍රයෙහි ද අතිදකෂ විචකෂණ වූ සරණංකරාභිධාන සවාමිපාදයන් වහන්සේ සංඝරාජ ධූරයෙහි පිහිටුවා පරියාපති ප්‍රතිපතති ශාසනාභිවෘ`ධි වර්‍ධනය කෙරෙමින් රාජජය කරණ සමයෙහි දරමිටිපොල ධර්‍මමරක්‍ෂිත උනනසෙස විසින් ශ්‍රී බුද්‍ධවර්‍ෂයෙන් දෙදාස් තුන්සියයට පැමිණි මේ වර්‍ෂයෙහි සියන් දෙසයෙන් එවන ලද මගධාක්‍ෂර පොත් වහන්සේ ගුරු කොට අභිනව සාරාත්‍ථදීපිකා නම් වූ රසවාහිනී මේ ටීකා පොත් වහන්සේ ලියවන ලදී෴ මෙයින් මතෙතහි ලොව උපදනා සාධු ජනයන් විසින් මෙසේ ම ධමර්‍මය ලියවා ශාසනාභිවර්‍ධනය කටයුතු෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන Tags: SRMV-0035What's your reaction?0Cool0Bad0Happy0Sad