ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් රාමසැර බන්දනය Ramasera Bandanaya ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 20 × 4.5පත් ඉරු අංකනය නැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕන් ටං ටං ගල්ලලලා කෙහෙස්බත් මොහොස් කුල්ලාලලලා කෙහෙස්බත් මොහොස් ඉර මඬල පිපිරීයන් සඳ මඬල පිපිරියන් සූර්‍ය්‍ය දිව්‍ය රාජයිනෙන් සූරිය මඬලේ පිපිරි ගියා ආඥාවෙන් ආනුබාවෙන් අදත් මා දෙස බලා එන යකුන් යක්‍ෂනියන්නේ කටින් පෙන දමා නාසෙන් ලෙ දමා එලා සිටි අන්ගන් වලිපපු සිවශර …පිසසන් නටනවාට නූල් මතුර බඳිනු ෴ නටවන්ඩ දුමමල මතුරනු ෴ අලියා වලහට මතුරනු ෴ අලින් එන මන්කඩ ගල් මතුර එලනු ෴ අන්ගන් පිලලුවලට හඳුන් මතුර බුලතේ ගා අකුලා ඉන තියනු ෴අන්ගන් පිලලු එනවා පෙනෙ යි ෴ හරවලා අරින කල බුලත දිග ඇර හඳුන් බඩෙ ගැවෙන්ඩ තියා ඉදිනු එවු අයට පෙරලෙ යි ෴ අග දැහැනවලින් එකක්වත් සිහි කර අනුන් දුන් බත බුලත් වලඳනු ෴ වින ඇරි රත් පාට වෙයි ෴ සියළු දේට යහපොතී ෴෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0138What's your reaction?0Cool0Bad0Happy0Sad