Skip to content Skip to footer

රූපසිද්ධි සන්නය Rupasiddhi Sannaya

පත් ඉරු187
පරිමාණයසෙන්ටිමීටර් 56 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෟ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ ප්‍රකරණරමභයෙහි රතනත්‍රය ප්‍රණාම පූර්‍වවක වූ සංඤාදි ප`චකය
දක්‍වනු පිනිස බුද්‍ධප්‍රියාචාර්‍ය්‍යපාදයන් විසින් විසුද්‍ධ සද්‍ධමම යනාදි ගාථාද්‍වය ප්‍රාරබධවී෴ සද්‍ධමම සංඝං ජිනං සිරසාභි
වන්‍දිය පද රූපසි`ධිං උජුං කරිසසයං යන මෙහි කිරියාකාරක පදසඹන්‍ධ යි෴ කිමෙකින් වි…මතර වූ සද්‍ධමම සංඝයා
වැද කෙසෙ වූ පද රූපසි`ධි නම් ප්‍රකරණයක් කරවූ ද යත් පරිහාර කියනු ලැබේ ගගග
රූපසි`ධි නම් ප්‍රකරණය රූපසි`ධි නම් ඇති ප්‍රකරණය ඉති සමතතං මෙව්‍රතතප්‍රකාරයෙන් නිමි෴෴෴ සාතීරෙක
අතීරෙකයක් සහිත වූ සනනය රස සතලොස් බනවරක් ඇති ගන්‍ථතො ග්‍රන්‍ථය රූපසි`ධීති රූපසි`ධි ය යි පදසංසි`ධි
පදසංසි`ධිය සාධනී නිමාම වූ෴෴෴ සද්‍ධාසීලිධිතිමතිමාවාහප… කතඤඤෑ ලොකඤඤෑ පුරහිතතිරතො
ඣානනිරතො අකමපිසමභාරෙ දුරභිභවං සංසාරගහණෙ භවෙය්‍යහං සමෙබාධිසමධිගමං යාව භවතු෴෴෴
සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com