පුස්කොළ පොත්, සන්න රූපසිද්ධි සන්නය Rupasiddhi Sannaya පුස්කොළ පොත්, සන්න පත් ඉරු187පරිමාණයසෙන්ටිමීටර් 56 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෟ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ ප්‍රකරණරමභයෙහි රතනත්‍රය ප්‍රණාම පූර්‍වවක වූ සංඤාදි ප`චකය දක්‍වනු පිනිස බුද්‍ධප්‍රියාචාර්‍ය්‍යපාදයන් විසින් විසුද්‍ධ සද්‍ධමම යනාදි ගාථාද්‍වය ප්‍රාරබධවී෴ සද්‍ධමම සංඝං ජිනං සිරසාභි වන්‍දිය පද රූපසි`ධිං උජුං කරිසසයං යන මෙහි කිරියාකාරක පදසඹන්‍ධ යි෴ කිමෙකින් වි…මතර වූ සද්‍ධමම සංඝයා වැද කෙසෙ වූ පද රූපසි`ධි නම් ප්‍රකරණයක් කරවූ ද යත් පරිහාර කියනු ලැබේ ගගගරූපසි`ධි නම් ප්‍රකරණය රූපසි`ධි නම් ඇති ප්‍රකරණය ඉති සමතතං මෙව්‍රතතප්‍රකාරයෙන් නිමි෴෴෴ සාතීරෙක අතීරෙකයක් සහිත වූ සනනය රස සතලොස් බනවරක් ඇති ගන්‍ථතො ග්‍රන්‍ථය රූපසි`ධීති රූපසි`ධි ය යි පදසංසි`ධි පදසංසි`ධිය සාධනී නිමාම වූ෴෴෴ සද්‍ධාසීලිධිතිමතිමාවාහප… කතඤඤෑ ලොකඤඤෑ පුරහිතතිරතො ඣානනිරතො අකමපිසමභාරෙ දුරභිභවං සංසාරගහණෙ භවෙය්‍යහං සමෙබාධිසමධිගමං යාව භවතු෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0164What's your reaction?0Cool0Bad0Happy0Sad