ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් වම්මික සූත්‍ර පදාර්ථය Wammika suthra Padartha ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු8පරිමාණයසෙන්ටිමීටර් 55 x 7පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෲ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මෙ,, මා විසින ් නා නා නය නිප ුණ අනෙකාධ්යාස සමුපසථානාත්ර්ථව්ය`ජන සම්පනන විසිෂට ගුණයෙන ් යුකත වූ සර්වඥ මම තත්ත්වාත්ර්ථ හෙයින් සර්වප ්රකාරයෙන් දැනගන්ට අසමත්ර්ථ උව ද එක් ආකාරයකින්,, සුතං,, එක මාගධික භාෂාවෙන් ශ්රොතු විඥානය …විශෙසයෙන් ම සනෙතාස වු ෴ ආයසමා කුමාරකසසපො ෴ ආයුසමත්‍වු කුමාර කාශ්ය … ලඤෙඤය්ය,, පාරගතායෙ ය ත්‍රිභුවන ජන විශ්‍රැත ශාක්‍ය කුල තිල තිලකායමාණ වු භාග්‍යවත් තිලොගුරු සම්යසඹුද්ධ සර්වඥ රාජොතතමයානන ් වහන්සේ විසින ් ෴ … රවික නාද නෙවි_ශෙශ වු අෂටාඟසවරයෙන් දෙශනා කරණ ලද මෙ වචනයට ෴ අභිනන්දීති ෴ සනෙතාසවු සෙකී ෴ වමමික සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි ෴෴සි`ධිරසතු ෴ ආරො … මෙ ලිව ු පින ින් ලොවුතුරා බුදු වෙම් වා ෴විශේෂ සටහන්:අවසන් පත් ඉරුව සැලැකිය යුතු තරමක් විනාශ වී ඇත.පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0115What's your reaction?0Cool0Bad0Happy0Sad