ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් විනය ග්‍රන්ථයක කොටසක් Winaya Granthayaka Kotasak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු13පරිමාණයසෙන්ටිමීටර් 34 × 6පත් ඉරු අංකනය‘කී’ සිට අංකනය කර ඇති අතර, අවසන් පත් ඉරුවල අංකනය කර ඇති කොටස් විනාශ වී ඇතකම්බනැතවැඩිදුර විස්තරය නුදුරු කෙරෙණම්෴ උපසපන් පැවිජජක්හු බවා නම් නො ගිලන් ව කරුණු නැති ව ගිනි එලනු එලවනු ආදී කෙරෙණම් අළුත් සිවුරු කප් බින්දු නො එලා පරිභොග කෙරෙණම්෴ උපසපන් පැවිජජක්හු ගෙ පා සිවුරු ආදි පිරිකර කෙළනා රිසිං පැටි කරනු කරවනු කෙරෙණම් මැරියටි සිතින් තිරිසනකුදු …වෙදියා මහමභනෙත වෙදියතීති මං සංඝෙ ධාරෙතු෴ සොහං පරිවුත්ථ පරිවාසො අහමභනෙත සඹහුලා සංඝාදිසෙසා ආපතතියො ආපජජිං අපටිචඡනනයො සොහං භනෙත සංඝං … ආපතතීනං පටිචඡනතාන`ච ඡාරතතං මානතතං යාචාමි෴ සොහං දුතියම්පි භනෙත සංඝං෴ පෙ෴ සොහං තතියමපි භනෙත සංඝං෴ පටිචඡනතාන`ච අපටිචඡනතාන`ච ඡාරතතං යාචාමි෴ පටිචඡනනා…විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0143What's your reaction?0Cool0Bad0Happy0Sad