Skip to content Skip to footer
පත් ඉරු98
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහාකාරුණිකං බුද්‍ධං, ධමමනෙතන සුදෙසිතං, ස`ඞඝඤච විමලං
සෙට්ඨං, වන්‍දිත්‍වා සුගතොරසං෴ අනුකමපායයොගිනං, කතෙ විනය ස`ඞගහෙ කරිසසාමි සමාසෙන අනුතතානත්‍ථදීපනං
෴ ති෴ පකාරණාරමෙභ, රතනතතයපණාමසස අනතරාය නිවාරණාදි සාමත්‍ථියංතෙනනච අධිපෙප තත්‍ථ
සි`ධිසමභවෙනෙතා, වත්‍ථුතයං නමසසිත්‍වාති ආදිමාහ ගගග
තාවතිංසෙ පමොසෙනෙතා සීලාචරාගුණෙරතො අලගෙගා පඤචකාමෙසු පත්‍වාන පඨමං ඵලං෴ අනතිමෙ අතතභාවමහි
මෙතෙතය්‍ය මුනි පුඞගවං ලොකගගදුගගලං නාථං සබබසතතහි තෙරනං෴ දිසවාන තසස ධීරසස සුත්‍වා සද්‍ධමමදෙසනං
අධිගනත්‍වා ඵලං අගගං සොභෙය්‍ය ජිනසාසනං෴෴ සදා රකඛනතු රාජානො ධමෙම නෙව ඉමං පජං නිරතා
පුඤඤකමෙම සුජෙතෙනෙතා ජිනසාසනං෴ ඉ‍මෙච සතිතොසබෙබ සබබදා නිරුපදදවා නිචචං කල්‍යාණ සංකපපං
පපෙපානතු අමතං පදනති෴෴෴ විනය සංගහ සංඛෙප වණණනං නි`ඨිතා෴෴෴
(ශ්‍රී බුද්‍ධවර්‍ෂයෙන් දෙදහස් හාරසිය පනක්‍වු 2450 ක්‍වූ ඇසල මස විසෙනිය ලත් ඉරු උදය මෙම විනය සංග්‍රහාව නම්
පොත් වහන්සේ ලියා නිමවන ලදී෴ ක්‍රිසතුවරුර්‍ෂ එකදහස් 1907තේ දී ය)

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com