වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, මා විසින් මේ අඟුලිමාල සුත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී,, එකං සමයන්,, එක් සමයෙක්හී,, භගවා,, සර්‍වඥයනන්‍වහංසේ,, සාවත්‍ථියං,, සැවැත් නුවර සවමීපයෙහි වූ,, ජෙතවනේ… එ සමයෙහි සිව නම් වෛද්‍ය තෙම දැන් මේ ධමර්‍ම භාඬාගාරික ආනන්‍ද සථවිරයො යැ එ සමයෙහි ශක්‍ර දෙවෙන්‍ද්‍රයා නම් දැන් මේ දිවැස් ඇතතවුන් කෙරෙහි අග්‍ර වූ අනුරුද්‍ධසථවිර ය එ සමයෙහි සමඟ ව කුසල් කළ පර්‍ෂත් නම් දැන් මේ බුදු පිරිස් වන්නාහ එ සමයෙහි දාන පාරමිතාවන්හි කුළුැ ගැන්‍වූ සිවි රජජුරුවෝ නම් මමම වෙ දැ යි වදාළ සේකී෴ සිවි ජාතකය යි෴෴෴ |