Skip to content Skip to footer

විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් Vivida Puskola Pothwalin Shesha U Pathiru Ekathuwak

පත් ඉරු169
පරිමාණයසෙන්ටිමීටර් 36 × 6
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බනැත 
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මෙ සුතං එකං සමයං භගවා බාරාණසියන්‍විහරති ඉසිපතනෙ
මිගදායෙ,, තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා පබබජිතෙන නසෙවිතබබා
යොචායං කාමේසු කාමසුඛලලිකානුයොගො හීනො ගමෙමා පොථුජජනිකො අනරියො අනත්‍ථ සංහිතො යොචායං
අතතකිළමථානුයොගො දුකෙඛා…
භගවා ඉසිපතනෙ෴ මඳු මී බිඳු කිරල් පුර කොවුලං රැවු නඳිනෙ මඳතුං වග වලසුං ගොර වරහා මුව පෙලිණෙ මරනිං
බිය නො ව ශම සත කෙලිමිං දිශි පුලිනෙ සත ශප වී එහි වසනෙ ඉසිපතණෙ෴ මේ ධමර්‍මය ලිවූ කුසල සමභාරයෙන්
පසෙ බුදු බව ලොවුතුරා බුදු බව රහත් බව අමුත මහා නිර්‍වානේ සිද්‍ධ වේ වා෴ ශම දෙවියංට ද මෑනීයංට ද පියානන්ට
ද මේ කුසලය සිද්‍ධ වේ වා෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com