Skip to content Skip to footer

විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් Vivida Puskola Pothwalin Shesha U Pathiru Ekathuwak

පත් ඉරු151
පරිමාණයසෙන්ටිමීටර් 50.3 × 6.1
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බනැත 
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ප`චමානි භිකඛවෙ සෙඛ බලානි කතමානි ප`ච සද්‍ධා බලං හිරි
බලං ඔතතපප බලං විරිය බලං පඤඤාය බලං ඉමානි ඛො භිකඛවෙ ප`ච සෙඛ බලානි ඉමෙසං ඛො භිකඛවෙ ප`චනතං
සෙඛ බලානං එතං අගගං එතං සඟාහිකං එතං සංඝාතනියං යදිදං පඤඤ බලං සෙය්‍යථාපි භිකඛවෙ කුටාගාරසස එතං
අගගං…
සියළු මල මූත්‍ර මහා ප්‍රථුවියෙහි ම අනතර්‍ද්‍ධාන වෙයි එසා පිරිසට බත් පිලී සුවඳ ආභරණාදි වූ උපකරණ අනෙපිඬු මහ
සිටානො ම සපයා දුන්හ බණ මුඟලමමහ තෙරුන්‍වහන්සෙ ම වදාල සෙක ඉක්බිති පාඬුකඹල සෛලාසනයෙහි වැඩ
හුණණා වූ සම්‍යක් සඹුද්‍ධ සර්‍වඥ රාජොතතමයානන්‍වහන්සෙ මැණියන්‍වහන්සෙ ප්‍රධාන කොට ඇතතා වු සියළු දිව්‍ය
බ්‍රහමයො පිරිවරා ගත්හ…

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com