පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් Vivida Puskola Pothwalin Shesha U Pathiru Ekathuwak පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු පත් ඉරු151පරිමාණයසෙන්ටිමීටර් 50.3 × 6.1පත් ඉරු අංකනයඅවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ප`චමානි භිකඛවෙ සෙඛ බලානි කතමානි ප`ච සද්‍ධා බලං හිරි බලං ඔතතපප බලං විරිය බලං පඤඤාය බලං ඉමානි ඛො භිකඛවෙ ප`ච සෙඛ බලානි ඉමෙසං ඛො භිකඛවෙ ප`චනතං සෙඛ බලානං එතං අගගං එතං සඟාහිකං එතං සංඝාතනියං යදිදං පඤඤ බලං සෙය්‍යථාපි භිකඛවෙ කුටාගාරසස එතං අගගං…සියළු මල මූත්‍ර මහා ප්‍රථුවියෙහි ම අනතර්‍ද්‍ධාන වෙයි එසා පිරිසට බත් පිලී සුවඳ ආභරණාදි වූ උපකරණ අනෙපිඬු මහ සිටානො ම සපයා දුන්හ බණ මුඟලමමහ තෙරුන්‍වහන්සෙ ම වදාල සෙක ඉක්බිති පාඬුකඹල සෛලාසනයෙහි වැඩ හුණණා වූ සම්‍යක් සඹුද්‍ධ සර්‍වඥ රාජොතතමයානන්‍වහන්සෙ මැණියන්‍වහන්සෙ ප්‍රධාන කොට ඇතතා වු සියළු දිව්‍ය බ්‍රහමයො පිරිවරා ගත්හ…පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0048What's your reaction?0Cool0Bad0Happy0Sad