ගද්‍ය, පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් A collection of leaves from various books ගද්‍ය, පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු159පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.පත් ඉරු අංකනය අවිධිමත් ය.කම්බනැත.වැඩිදුර විස්තරය …ෙදාසා නියම් සෙමාරතු කුඹුමැටිය ආදී වු තන දොස කොට ඇතතාහු ද එසෙ ම අයං පජා මෙම මනුෂ්‍ය ප්‍රජා ද මොහො දොෂා චතුරාර්‍ය්‍ය සත්‍යයන්‍දැකක නොදී… කොට සිටිනා ආඥාන ලක්‍ෂණ වූ මොහය දොස කොට ඇතතීය තසමාහි එ කාරණයෙන් වීත මොහෙෂු අර්‍හත්මාගර්‍ගයෙන් පහ කරණ ලද මොහ ඇති ක්‍ෂීණ ශ්‍රාවයන්ට දිනනං දෙන ලද දානය මහපඵලං හොති මහත්ඵල වන්නෙ යි ප්‍රතිසන්‍ධි විපාක ප්‍රවුතති විපාක වශයෙන් මහත් ඵල මහානීසංස වනෙන යි…වෙදණානං,, වෙදණාව ඟේ සමුදය`ච උත්පතතිය ද,, අත්‍ථගම`ච විණාසය ද අසසාද `ච ආසවාදය ද ආදිණව`ච ආදිනවය ද නිසසරණ `ච ප්‍රහානය ද,, යථාභුතං තත්‍වුපරිදෙදන් විදිත්‍වා දැන භිකඛවෙ මහණෙනි තථාගතො සර්‍වඥ තෙම අනුපදා,, ත්‍රිෂණද්‍රිෂටි ආදී ඟෙන් කිසිවක් නොගෙන විමුතෙතා සකල කෙලෙසයන් කෙරෙන් මිදින෴ භිකඛවෙ මහණෙනි තථාගතො සර්‍වඥ තෙම…පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0061What's your reaction?0Cool0Bad0Happy0Sad