ගද්‍ය, පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් A collection of leaves from various books ගද්‍ය, පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු104පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.පත් ඉරු අංකනය අවිධිමත් ය.කම්බනැත.වැඩිදුර විස්තරය … සියළු දෙව් මිනිසුන් ගොඩදක්‍වමි යි කියා දෙදෙනා පන්ෂලට කැදවාගෙන අවුත් කෙඬිකායෙන් බමුනා අත පැන් වත් කොට සිත්කළු උ මේ දරුවන් දන් දුන් විසින් ලොවුතුරා බුදු බවට පැමිනම්ව යි කියා දරුවන් අතගෙණ බමුන අත පිට තබා දන් දුන්හ෴ මෙසේ දරුවන් දන් දුන් වේලේ …යක කියා හඩන පක්ෂපාත මිඩියක සේ ම හා පොලොව හඩන්නට වන මේරුමන්‍දාරාදි පර්‍වතයො දරුවන් දුන් සෝකයෙන්…මමිකං ධමමරාජානං ඉසසරියසස කාරණා ජිවිතා වොරොපෙසිං තසස මෙ භනෙත භගවා අචචයං අචචයතො පතිගංශාතු ආයතිං සංවරායාති තාතගඝ සත්‍වං මහාරා… අචචයෙ අචචගමා යථා බාලං යථාමුලහං යථා අකුසලං යං ත්‍වං පිතරං ධමමිකං ධමමරාජානං ජිවිතා වොරොපෙසිය තොච ඛොත්‍වං මහාරාජ අචචයං අචචයතො දිසවා යථා ධමමං පටිකරොසි තතෙතමයං…පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0062What's your reaction?0Cool0Bad0Happy0Sad