Skip to content Skip to footer
පත් ඉරු324
පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘පි’ දක්වා
කම්බසෙන්ටිමීටර් 50 × 6.5, කම්බා වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් සිදුකර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සීලෙ පතිට්ඨාය නරො සපඤෙඤා චිතතං
පඤඤ`ච භාවයං ආතාපි නිපකො භිකඛු සො ඉමං විජටයෙ ජටනති ෴ ඉතිහිදං වුතතං කසමා
පනෙතං වුතතං භගවනතං කිර සාවත්‍ථියං විහරනතං රතති භාගෙ අඤඤතරො දෙවපුතෙතා
උපසංකමිත්‍වා …
තාවතිංසෙ පමොදෙනෙතා සීලාචාර ගුනොරතො අලගෙගා ප`චකාමෙසු පත්‍වාණ පඨමං ඵලං ෴෴
අනතිමෙ අතතභාවමහි මෙතෙතය්‍ය මුනි පුගගවං ලොකගග පුගගලං ණාථං සබබ සතතහි තෙරතං ෴
දිසවාණ තසස ධීරසස සුත්‍වා සද්‍ධමම දෙසණං අධිගනත්‍වා ඵලං අග්ගං සොභෙය්‍ය ජිණ සාසණං ෴
෴ ෴ මෙ පොත් වහන්‍ෂ් ලියා නිමවූ මෙම වර්‍ෂ එකදාස් අටසිය පනස් පහෙ මාර්‍තතු මාසේ
පහලොස් වෙනි දිණ දී ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ආරොග්‍යමසතු
෴෴෴

පොත් වල හිමිකරු

ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com