ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය Wisthra Shahitha Sathipattana Suthraya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු96පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘චඃ’ දක්වාකම්බ සෙන්ටිමීටර් 46.5 × 6.5, 1-2 පිටත කහ, රතු, කළු පැහැයන් උපයෝගී කොටගෙන මෝස්තර වැඩ දමා ඇත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං නාම කුරූනං නිගමො ෴ තත්‍ර ඛො භගවා භිකඛූ ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛූ භගවතො පචචසෙසාසුමභගවා එතදවොච ෴ එකායනො අයං භිකඛවෙ මගෙගා …භගවතො භාසිතං, ශ්‍රී සද්‍ධර්‍මමාම්‍රත වාරිපූරිත සද්‍ධමර්‍ම ගඟා ප්‍රවාහ වූ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ දේසනාවට විසේසයෙන් සනෙතා්ස වූවාහු යි ෴෴෴ ඉති විත්‍ථාර මුඛෙණ මහා සතිපට්ඨාන සුතතං නි`ඨිතං ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴ ජයොසතු ෴෴෴ සර්‍වාත්‍ර්‍ථසි`ධිරසතු ෴෴෴ බුද්‍ධො හෙසසං අනාගතෙ ෴෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0148What's your reaction?0Cool0Bad0Happy0Sad