වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කශ්‍යප සථවිරයන් වහන්ස මා විසින් මෙ සතිපට්ඨාන සූත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ ම අසන ලදි,, නොහොත්,, මේ මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, ගබර්‍භවක්‍රානති සමය … යථා සවභාව වුධමම _ශ්‍රවන ප්‍රතිලාභයෙන් සනෙතාස වු තෙ භිකඛු,, සකල කෙලසයන් නසා රහත් ඵලයට පැමිණ තිසදහසක් පමණ භික්‍ෂුන් ප්‍රම ුඛ කොට ඇති කුරුරටවාසී වු සියළු භික්‍ෂුහු භගවතො භාසිතං ශ්‍රී සද්‍ධමම _ාම ුක වාරි පුරිත ධමම _ ගඟා ප්‍රවාහ වු භාග්‍යවතුන්‍වහන්සෙ ගෙ මේ දෙසනාවට,, අභිනන්‍දුන්ති විසෙෂ විසතර ව ූවාහු යි ෴෴෴෴෴ ඉථි විත්‍ථාරම ුඛෙ මහා සතිපට්ඨාන සුත්‍ථං නි`ඨිතං ෴෴෴ ෴෴ (නිවන් පුර වැදීමට නිසි උතසහ කල මෙම ධමම _ ලි මුදියා මෙ ආරචචල වන මම ෴) |