ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය Wisthra Shahitha Sathipattana Suthraya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු85පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘චු’ දක්වාකම්බසෙන්ටිමීටර් 45.5 × 6, 1-2 කම්බා පිටත කහ සහ රතු වර්ණයන් ගෙන් වර්ණ ගන්වා ඇත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු වි(හ)රති කමමාසසධමමං නාම කුරුනං නිගමො ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොතිභදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච ෴෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා …ආනාපානසත ි කාඬාදි වසයෙන් ඒ ඒ තැන වෙන් වෙන් ව නිවන් මග පාදා වදාළ හෙයින් එක්‍විස ි සන්‍ධියක් ඇති එ සියළු සතිපට්ඨාන සූත්‍ර දෙසනාවන් එකකාඬයක් හො කීර්‍තති ප්‍රසංසාදියෙන්‍දුරු ව නිසසරණද්‍ධ්‍යාසයෙන් යෙදී තම තමා සිත ධරාගෙන අඛඬ ව සතතයෙන් භාවිතා කිරීමෙන් හා අනුනට ද උගන්‍වාලීමෙන් ආත්මාත්‍ර්‍ථ පරාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උත්සාහ කටයුතු ෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ සුගතාබ්දම් රාත්‍රිභද්‍රඃ ෴෴෴ සකාබ්දම් යඥජයඃ ෴෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0151What's your reaction?0Cool0Bad0Happy0Sad