ත්රිපිටකය, පුස්කොළ පොත් විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය Wisthara Sahitha Sathipattana Suthraya ත්රිපිටකය, පුස්කොළ පොත් පත් ඉරු8පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගො’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සබබ දාණම් ධමම දාණං ජිනාති සබබං රසො ධමම රසො ජිනාති සබබං රතිං ධමම රතිං ජිනාති තංහකඛයො සබබ දුකඛං ජිනාති ෴ තව ද අප බුදුං විසාඛා ණං මහ උපාසිකාවන් ලද පූර්‍වාරාම පූජා කථාව ණම් කවරහ යත් ෴ මේ විශාඛාව ගේ පිලිවෙල කථාව ය …ගණ රන්මය ප්‍රදේතියක් ලවා ශට කලයක් පැන් ගනනා ඝණ රන්මය වු මා දිය කල ශටක් ලවා සෙසු රන් කොතාලා රන් කෙඬි රන් වලන් රිදී වලන් සාංඝීක කොට ලවා මැටි කල වලදක් මාගේ විහාර සීමාවට ගෙණ වැදද නො හැකකැ යි නියොග කොට මෙ සියලලවිහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0150What's your reaction?0Cool0Bad0Happy0Sad