වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං,, මෙ සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසින් මෙ සතිපට්ඨාන සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි … භගවා,, ඉදං,, අවොච,, අතතමනා තෙ භිකඛු,, භගවතො,, භාසිතං,, අභිනන්‍දුනති ෴෴ සතිපට්ඨාන පද ඇනුම යි ෴෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ මේ ලිව ු පින් පුරා මම ද බුදු වෙමවා ලොවුතුරා ෴෴෴ |