වැඩිදුර විස්තරය | නමො බුද්‍ධාය෴ සොත්‍ථි`ධී භූපතිමහා විභුධමධුකරා සෙවනපපංකජමහා නා නා භොගාකරමභා වනි ජ මුදපනීතා…තොඝාකුලමහා, භූමිත්‍ථී සෙඛරමහා විපුලසිරිධතී රාජමනතිසසරමහා, විජජා සින්‍ධුදධිගො මනුජසුරදුමා ජාතිග ාමපපුරමහා෴ මූලභාසා දූතකාව්‍ය සම්බන්‍ධී වු මෙ ආදි ගාථාවෙහි, සොත්‍ථි යන පදය මෙ සවසතිත්‍යසමිං පදෙ ශක්‍රබබ්‍රහම විෂණු මහෙසවරාක්‍රමෙන දිෂඨිතාඃ … බහුජන,, අලපසත්වයන් ගේ,, පුඤඤභාවභූතා,, කුසල් මහිමයෙන් පහළ වූ,, වර සිරිසමපනන,, ප්‍රවර ඓසවර්‍ය්‍ය සමාධියෙන්,, පාරිජාත,, දේවමාණුකාරී වූ,, රවිකුල භූපාල,, සූර්‍ය්‍ය ව ශාත්පනන ප්‍රථුවීසවරයනම,, භූමිභූතා,, ප්‍රතිට්ඨාධාර වූ,, දේවරාජ,, පුලතති ව ශාත්භූත විභීෂන දිව්‍යරාජොතතමයානෙනි,, අවනිං,, සමසති ප්‍රථුවීය,, චිරං,, බොහො කාලයක්,, පාහි,, අප්‍රමාද ව රක්‍ෂාකර෴ 102, සරසිගාමමූල මහා සාමිනො භාගිනෙය්‍ය භූතෙන ගතරාපිරිවෙන උපතපසසීනා රචිත වුතතමාලා සන්‍දස සතකන් සමාපතම්෴ සි`ධිරසතු෴ සුභමසතු෴ කල්‍යානමසතු෴෴ ශ්‍රී බුද්‍ධවරුෂයෙන් දෙදාස්හාරසිය එක්වෙනි වරුෂයෙහි හිල් මස දී කල්‍යානි විහාරවාසී දොම්පේ බුද්‍ධරක්‍ඛිත වන මම විසින් ලිවීමි. |