පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් වෙද පොතක් (අසම්පූර්ණයි) Weda Pothak (incomplete) පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 27 × 4.5පත් ඉරු අංකනයපත් ඉරු විතැන්වී ඇති හෙයින් අංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරයකොට තලා පිලිසසුං ඇල පිට දෙක පිලිසසුං පපුවෙ පිලිසසුං (රූප සටහන් දෙකක් ඇත) ෴ ඇග කන හරකාට අනික් තටටමෙ පිලිසසුං (රූප සටහනක් ඇත) ෴ පශශා කකුලෙ උග නහර පිලිසසුං (රූප සටහනක් ඇත) ෴ කාඩි ලෙඩ ගත් හරකාට ඇග ඉදිමෙයි ඉට බෙහෙත් එරමුදු පොතු අබරා ඉශම පොවනු ඇග ගල්ලනු …ඉඟුරු මිරිශ් අබ මුරුඟා පොතු ඉස්මෙන් අබරා නසන කරනු හිගුරුපට ඉස්මෙන් නසන කරණු උගුරෙ ගෙඩි බදිනා ලෙඩට පෙනල ගෙඩි ඉදකහ ඉඟුරු මිරිශ් කළුැදුරු සුදුදුරු සුදු ළුැනු මෙ දෙ අබරා නික කොල සස්සද කොල යුසිං පොවනු ෴ පස්වැල් පට නියද අල පොල් කිරෙන් පොවනු ෴ මීට ම තල ඇට කන්ෂා කොල කිබුල් බෙටි මේ දේ අබරා දෙසි ඇබුලෙන් පොවනු ෴පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල Tags: AJBB-0018What's your reaction?0Cool0Bad0Happy0Sad