Skip to content Skip to footer
පත් ඉරු579
පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 3.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෛ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නම ශ්‍රී ඝණාය෴ ප්‍රනම්‍ය බෞධ්‍යාඹුජබ්‍රන්‍දභාෂකරම්෴ චිරනතනාචාර්‍ය්‍ය ක්‍රතාභිධාණගඃ෴ සමනතභද්‍රා`ජගදෙක
ණායකම්෴ කරොමි විෂපෂටමිදංසවරාදිකම්෴ දමණි ආදි ගණය෴ සුළු පස් මුල් ගණය෴ සළු පස් මුල්
ගණය෴ ඝෘ෴ දරු ප්‍රෂවයට෴ ගෛ෴මුසතාදිගණය෴ ගො෴ වැල් පස් මුල් ගණය෴ ගෞ෴ ලිය පස්
මුල් ගණය෴ ඝෟ෴ බඩ මලවුන් වැටෙන්ඩ…
තොටිල කුරුදු මේ කොල ගෙන වේදු පැනා වනු ද෴ එලබටු ශැබෝ තිපපිලි කොල කිඩාරං මුං උදු නික කොලලු
ද෴ මී සීනි ද තල් පැනි ගිතෙල් වෙඩරු සුදුළුෑනු මිරිස් ද෴ විෂ සුද්‍ධක෴෴ සියළු වායු රුජා කොර ද සෝපන
සා ෂැප කරනු ද෴ කොස විල හීරැසස තල් ඉකිරි මුඟුනුවැනන මේ පතති ද෴ මෙ පතතියන් යොදා සියළු වාතයට
උතුමිය කිවු බස් ද෴ රණ ක්‍රමයට෴
විශේෂ සටහන්:
අංකනය ‘ක’ සිට ‘ව’ දක්වාත්, එ තැන් පටන් නැවත ‘ක’ සිට ‘ඝෛ’ දක්වාත් කර ඇත.

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com