පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් වෙද පොතක් Weda Pothak පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු35පරිමාණයසෙන්ටිමීටර් 23 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛඃ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ ගැබ බිය නො වඬ ඉසත්‍රි … සතර වෙනි දා නුග ඇසටු මුල් සරියෙ ගෙන අබරා එල ක්‍රි තුං කලදක් ලා පොවන ු … පූර්‍නන වෙයි ෴ අට ගත් ගැබ දකුන බර වී නං පුරුෂ ලකෂන වෙ ඔරු වාගෙ බඩ මැද උස ව තිබෙ නං නපුංසක ලක්ෂන වෙ ෴ උපං දරු ගර්‍බබය …අරළු බුළු නෙලලි සාදිකකා කරාබූ වලඟසාල් අතිඋඩයන් උළුවා තිපපිලි කටුකරොශන සුදු ළුනු ඉගුරු මිරිස් එඩරු ඇට පමනක් ගෙන විස ඇරි ජයපාල එක බර … කොල … අබරා ඉබුල් ඇට පමන ගුලි කර සෙවන … න කිරෙන්‍ද වරා කොල යුසින්‍ද …පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල Tags: AJBB-0020What's your reaction?0Cool0Bad0Happy0Sad