පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් වෙද පොතක කොටසක් Weda Pothaka Kotasak පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු8පරිමාණයසෙන්ටිමීටර් 34 × 5.5පත් ඉරු අංකනය‘ධී’ සිට ‘නෞ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය… තිබය යනු දෙසිය පනස් පලමට නම෴ කුඹන මුදු සුපපින මුදු සිය දොලොස් පලමට නමි෴ …නිය හෝ …රය යනු එක් දාහස් සුවිසි පලමට නමි෴ මෙසේ මාත්‍රා විධි දනෙන් යි෴ අමුද්‍රව්‍යාධිය සුනු කොට ද කුඩු බමනාදී වු ද්‍රව්‍ය ද එසේ ම දිවුනුව ගත යුතු෴ බෙහෙත් ඇඹරීමෙහි අවු නොයෙදි ද තෙල් කැකැරිමෙහි ද ද්‍රව්‍යයන් නැති කල්හි ජලය යෙදිය යුතු යි …ශැරය අතින් මැඩ සොපමනා කොට ශරය ලනුවෙන් බැඳ හය හරණෙ දලෙහි විදුනු ශරයට හැල් මුසු ගසා නොපල හනුව හට හයා හරිනේ ය෴ මෙ පරිදෙදන් නොහල හැකි ශරය අතින් යමකින් නොබැදුනු අතින් හයා හරිනේ ය෴ ඇට පිට යෙහන ශැරයට හැල් මුසු ගසා නොපල හනුවා හට හයා හරිනේ ය෴ මෙ පරිදෙදන් නොහල හැකි ශරය අතින් යමකින් නොබැදුනු අතින් හයා හරිනේ…පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0080What's your reaction?0Cool0Bad0Happy0Sad