පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් වෙද හා යන්ත්‍ර පොතක් Weda Ha Yanthra Pothak පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු85පරිමාණයසෙන්ටිමීටර් 21.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝ’ දක්වාකම්බසෙන්ටිමීටර් 22.5 × 6, කම්බා වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය වාතයෙන් උපං කුෂටය කොරශඩි වේ කළු වෙ වේදනා වේ ෴ පිනිං උපං කුෂට ධය වේ රත් ශරව ගනී ඇඟ සීගඩු වේ ෴ සෙලෙෂ්මාවෙං උපන් කුෂට කදුළු ගනිග වෙයි සිනිඳු වේ කැසුම් වේ සිදුප් වේ බර ව තිබේ මේ කී හැම ලකුනු ඇත්නම් තුං දොසිම් වනැයි දත යුතු ෴ මීට පිලියම් දුම්මැලල තිපල් කොසබ එලබටු …පරහා සනනියට ඇඟ සුදු වෙයි පසලොස් දවසිං මියෙ යි ෴ නනියට සර්‍වාගේ සතරට ඉරනනා සේ ගැසෙ යි බොසො දවසිං මියෙ යි ෴ ඉරතත සනනියට ඇෂ රතු වෙයි දස දවසිං මියෙ යි ෴ ප්‍රල සනනියේ ගුන හඬ ගසා බිම වැටි සත් ධවශිං මියෙ යි ෴ වාත සනනියේ ගුන අපපිඩි ගසා සිනා සී ඇස් උඩ ඉදුව යි මුර්‍තත වෙයපොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0150What's your reaction?0Cool0Bad0Happy0Sad