Skip to content Skip to footer
පත් ඉරු593
පරිමාණයසෙන්ටිමීටර් 51.5 × 5.5
පත් ඉරු අංකනය‘1’ සිට ‘574’ තෙක් (අවසාන පත් ඉරු සිංහල ඉලක්කම්වලින්
අංකනය කර ඇත)
කම්බසෙන්ටිමීටර් 52.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවණෙ
අනාථපිඬිකසස ආරාමෙ෴ අථඛො අංඤතරා දෙවතා අභිකකනතාය රතතියා අභිකකනතවණණා කෙවලකපපං
ජෙතවණං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසංකමි උපසංකමිත්‍වා භගවනතං අභිවාදෙත්‍වා එකමනතං අට්ඨාසි එකමනතං
ඨිතා ඛො සා දෙවතා …
ආදිචච වංසඹර පුණණ චන්‍දා සංවඬයි සොගත සාසනං යො ලංකාවිභිනනාරිපුපත්‍ථිවෙහි එතාතපත්‍ථා විහිතාසියෙන෴ රඤෙඤා පරකකනති භුජෙන තෙන කාරාපිතෙ පපපටකානනසමිං සුනෙතත දෙවි පරිවෙනනා මෙ රමෙම විහාරෙ
ගණවාචකොයො෴ සද්‍ධා ධනො සීල ගුණාභිරාමො තිපෙටකො මඟල ථෙර නාමො සබබඤඤැභාවා අභිපත්‍ථයංසො
ලෙඛාපයී පොත්‍ථක මෙතදගගං෴ ජාතෙ නමෙ කණඨක නාගරත්‍වයෙ රට්ඨ විසාලෙ නවයොජනසමිං විහාරගාමෙ
වසතාවිලොඛි පොත්‍ථකොයං වර බොධිනාථො෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com