Skip to content Skip to footer
පත් ඉරු80
පරිමාණයසෙන්ටිමීටර් 48 × 5.5
පත් ඉරු අංකනය‘ඛෟ’ සිට ‘ඡෟ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

ත්‍වං රසතමඃ෴ ක්‍ෂෙත්‍රඥය,, ආතමය,, පුරුෂය,, යන මොහු,, ශරීරයෙහි,, ආදි දෛවත වූ,, ශරීරයා ගේ,, උපභොකත වූ,,
පරමාතමයා කෙරෙහි,, වැටෙති,, ප්‍රධානම්,, ප්‍රධාන ශබද ද,, සත්‍රියාම්,, සත්‍රි ලිඟුයෙහි වැටෙනනා වූ,, ප්‍රක්‍රිතිඃ ප්‍රක්‍රති ශබද
ද,, සත්‍ව රජසතමස්ය,, යන මොවු පරමාතමයා කෙරෙහි වැටෙති …
අරාය,, සර්‍වරසය යන ශබදයො දෙදෙන බහු රූප ශබද ය,, ය මොහු සද…ලමලෙහි වැටෙති,, අථ ඉක්බිතෙතන් ව්‍රකධූපය,,
කත්‍රිමධුපාකය,, යන ශබදයො දෙදෙන,, ක්‍රෂණ හර ප්‍රභ්‍රති වූ,, සගජ ධූපයෙන් පිටත් ශෙසු ගන්‍ධර ශාසත්‍රයෙහි සුවද ඇති
නැති කල පිධුමයෙහි වැටෙ෴ තුරුස්කපිඬකසසිලෙහා සාවනොප්‍යථ …

පොත් වල හිමිකරු

සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com